grade 2 3 english classes sri lanka

02 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් 2024 නව වසර සදහා ඉංග්‍රීසි පන්ති .. New

පොඩි කාලෙ ඉඳන්ම ඔබේ දරුවාට ඉංග්‍රීසි වදයක් නොවන්න.. විනෝදයෙන්, සැහැල්ලුවෙන් ඉගෙනගන්න හැකි කණ්ඩායම් පන්ති.

1000Seeds අලුත්ම කණ්ඩායමට මුල සිටම සම්බන්ධ කරන්න.

වැඩිදුර තොරතුරු සඳහා 074 0077256 අමතන්න.

දරුවාගේ නම සහ පන්තිය 074 0077256 වෙත Whatsapp කරන්න.


English Class for Kids Sri Lanka

02 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් 2024 නව වසර සදහා ඉංග්‍රීසි පන්ති


Class Date Monthly Fee
2 ශ්‍රේණිය සඳහා සඳුදා සවස 5.00-6.00 Rs.1000
3 ශ්‍රේණිය සඳහා සඳුදා සවස 6.30-8.00 Rs.1500
4 සහ 5 ශ්‍රේණි සඳහා අඟහරුවාදා සවස 6.30-8.00 Rs.1500
6 ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා සවස 6.30-8.00 Rs.1500
7 සහ 8 ශ්‍රේණිය සඳහා බදාදා සවස 6.30-8.00 Rs.1500
9 සහ 10 ශ්‍රේණි සඳහා සිකුරාදා සවස 6.30 – 8.00 Rs.2000
11 ශ්‍රේණි සඳහා O/L English Video Class Rs.2000
Adults English Video Class Video Class Rs.3000

2024 Grade 02 English Classes - 2 ශ්‍රේණිය - ඉංග්‍රීසි First Day Zoom Class Video

2024 Grade 03 English Classes - 3 ශ්‍රේණිය - ඉංග්‍රීසි First Day Zoom Class Video

2024 Grade 04-05 English Classes - 04-05 ශ්‍රේණි - ඉංග්‍රීසි First Day Zoom Class Video

2024 Grade 07-08 English Classes - 07-08 ශ්‍රේණි - ඉංග්‍රීසි First Day Zoom Class Video

2024 Grade 09-10-11 English Classes - 09-10-11 ශ්‍රේණි - ඉංග්‍රීසි First Day Zoom Class Video

5 Basic Sentence Patterns in English උදාහරණ වාක්‍ය 50ක් සමඟ English Grammar Tips සිංහලෙන්


Best Zoom Online English Class in Sri Lanka - 1000Seeds

Welcome to 1000Seeds! Learn English online through 1000seeds English Classes conducted by Mrs. Dilhara Shyamadanthi; a teacher with experience over 2 decades. We have online classes and video courses particularly designed for different Learner types.

  • Online Classes for School Children.
  • General English for All.
  • Special Courses for Adult Language Learners / Professionals.

English Classes Sri Lanka - ඉංග්‍රීසි පන්ති


english class for school children sri lanka spoken english classes
OL-English 2024

Video Class

english class for school children sri lanka spoken english classes
Grade 02 to 11

Zoom Classes

english class for school children sri lanka spoken english classes
1000 Seeds English

Video Class

english class for school children sri lanka spoken english classes
English for Bankers

Video Class


Adults English Video Class

භාෂා හැකියාවෙන් සමාජය ජයගන්න අවශ්‍ය ඔබට,

  • වෘත්තීය දිවිය ජය ගැනීමට අපේක්ශා කරන ඔබට,
  • රැකියා අපේක්ශිත ඔබට,
  • විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඔබට,
  • උසස්පෙළට මුහුණදී නිවසේ කල්ගෙවන ඔබට,
  • ඉංග්‍රීසි භාශා විභාග ජයගන්න අවශ්‍ය ඔබ සැමට
  • කාලය අපතේ නොයවමින්,
  • ජීවිතයේ ඊළඟ අදියරයට පෙර,

නොපමාව ඉංග්‍රීසි ටික හදාගන්න. ..එක්වන්න. Read More

වර්තමානයේ ඉංග්‍රීසි භාෂා හැකියාව යනු නොසළකාහැරිය නොහැකි අත්‍යාවශ්‍ය කුසලතාවයක් බව අවිවාදාත්මකය.
ඔබ කුමන අංශයකින් උපරිම කුසලතාවයක් දැක්වුවද ඔබේ ඊළඟ පියවරේදී ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඔබට ඇති හැකියාව තීරණාත්මක සාධකයක් විය හැකි බව ඔබ සිතුවාද?
පසුතැවීමට කාලවේලාවක් නොමැත.

ඔබේ අනාගතය නිර්ණය කරනුයේ ඔබේ වර්තමානයයි.
එනමුත් සිතෙන තරම් යකා කළු නැත. ඉංග්‍රීසි යනු තවත් එක් භාෂාවක් පමණි.
ලොකු ලොකු කඩඉම් පසු කරන්, බොහෝ අභියෝග ජයගත් ඔබට මෙය තවත් එක් කුඩා අභියෝගයක් පමණි.
ඔබට සහය විය හැකි, ඔබට නිවැරදි මඟ පෙන්විය හැකි නිර් ව්‍යාජ ගුරු ඇසුරකින් ඔබේ ඉංග්‍රීසි භාෂා කඩ ඉම ජයගත හැක.
අවශ්‍යවන්නේ උනන්දුවත් අදිශ්ඨානයත් අදාළ සීමිත කාලයක් තුළ නිරන්තරව නිර් දේශිත වැඩසටහනෙහි නියලීමත් පමණි.
වෙහෙස මහන්සියෙන් හා කැපකිරීම් වලින් තොරව ළඟා කරගත හැකි ජයග්‍රහණයක් නොමැත.
ඔබේ අද දිනය හරවත් හා නොවරදින ජය මඟක් තනා ගැනීම උදෙසා ආයෝජන කරන්න.
ඔබ සූදානම්ද?

1000 Seeds ආයතනය මගින් දිල්හාරා ශ්‍යාමදන්ති ගුරුතුමිය විසින් පවත්වන පාඨමාලා, හැදෑරීමට දැන් අවස්ථාව ඇත. නොපමාව එක්වන්න.

නිවැරදිව ඉංග්‍රීසි බස හැසිරවීමට අවශ්‍යව න සියලුම පාඩම් කොටස් හා කුසලතාවයන් ආවරණය කෙරෙන මෙම වැඩසටහන් හරහා කෙටි කාලයක් තුළ අවශ්‍ය ඉලක්කය හඹා යාමට ඔබට ලැබෙන මෙම අනඟි අවස්ථාවෙන් නොපමාව ඵල ලබාගැනීමට දැන්ම ලියාපදිංචිවන්න.

ඔබට ජය!



I have a A pass for English thanks  to 1000seeds English class. 1000seeds O/L English class helped me a lot.

All these years I did not understand anything taught at school. I understood all 1000 seeds English lessons very clearly. Thank you madam.
I have never seen a teacher who teaches English lessons so clearly as Mrs. Dilhara at 1000 seeds English. The best teacher of English in Sri Lanka.
1000seeds English lessons are very clear. English lessons are very important  to us. I watched all the 1000seeds English videos.  1000 seeds English class videos helped me improve my knowledge very well.
If teachers teach like 1000seeds English teacher teaches, we can easily learn English.  1000seeds English teacher is a talented teacher.
I very well understand 1000 seeds English  lessons according to the way Dilhara teacher teaches us. I am so glad I joined the 1000 seeds English class.
1000 seeds English class makes everything very easy. Best English class. The English teacher makes any complex lesson into a simple one and teaches well.
I highly recommend the 1000 seeds English lessons conducted by Dilhara teacher. Everyone should follow 1000 seeds English lessons whether you a student, teacher or a tuition conductor.


1000Seeds is the right place for you;

  • For school children.
  • For after A/L Youth
  • Young Learners who wish to enhance English Language Proficiency for higher education.
  • For University Access Preparation.
  • English for academic purpose / For University Students.
  • Those who seek better job opportunities.
  • Those who seek career advancement through English Language proficiency.
  • For English Language Teachers and Trainers
  • For professionals / executives
  • For anyone who needs to improve English Language Proficiency.


1000seeds English Focuses on: -

  • Grammar and Practice
  • Vocabulary in practice
  • Speech Skill development
  • Listening Skill development
  • Reading Skill development
  • Writing Skill development
  • English Tests


Why is 1000seeds recommended as the best English Class in Sri Lanka?

  • Interactive and energetic, face to face online classes / courses for children.
  • Provides a well-balanced learning experience with ample focus to Grammar, vocabulary and the four language skills; Listening, Speaking, Reading and writing.
  • Unique lesson plans to help absorb language easily.
  • Children learn new things every day in an encouraging way.
  • Special Group Classes for professionals to enhance communication skills for career advancement (Tailor made courses)
  • Interact with small groups of convenience to build confidence - recommended for small groups of professionals.
  • Video Courses to learn at your own pace – Recommended for adult learners.
  • 1000Seeds English has been recommended by DP Education as the best YouTube Channel for the Sri Lankan English Learners.

1000 Seeds English also has been helping people to learn English for free via YouTube since 2018!




074 0077 256 නිශාන් අමතන්න(Whatsapp )




5 Basic Sentence Patterns in English උදාහරණ වාක්‍ය 50ක් සමඟ English Grammar Tips සිංහලෙන්

Picture Descriptions - O/L English

After A/L - General English Class For Adults

Hello How Are you - 03, 04, 05 ශ්‍රේණි

Free English Learning Lessons Sri Lanka